Exclusive

Avishka Gunawardene to address Media today over ICC ‘fabricated’ charges

Written by Rohit Pawar

Media Release:

Invitation

To: All Heads of Channels/ Editors/ News Editors

There will be a press conference at 3.00 pm on 13th May 2019 at Sinhalese Sports Club in respect of the above where Mr. Avishka Gunawardene, former National Cricketer and SLC A Team Head Coach will issue a statement.

We cordially invite your esteemed media institution to cover this event. Please call Ms. Kanishka Gunawardene on 0773155561 for further information.

ආරාධනයයි

වර්ෂ 2019 ක් වූ මයි 11 වන දින දීය

මාධ්‍ය ප්‍රධානීන්/ සංස්කාරකවරු/ පුවත් සංස්කාරකවරු වෙත.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතාට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට කවුන්සිලය විසින් නගා ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරිම සඳහා මාධ්‍ය හමුවක් 2019 මැයි මස 13 දින ප.ව. 3.30 ට කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පරිශ්‍රයේ දී පැවැත්වේ.

මෙම අවස්තාව ආවරණය කිරීම සඳහා ඔබගේ මාධ්‍ය ආයතනයට අප ගෞරවයෙන් ආරාධනා කරමු. වැඩිදුර තොරතුරු සඳහා 0773155561 ඔස්සේකනිෂ්කා ගුණවර්ධන මෙනවියඅමතන්න.

அழைப்பிதழ்

11/05/2019

அனைத்து தொலைக்காட்சி ஊடகத்தலைவர்கள், பத்திரிக்கைநிருபர்கள், ஊடகவியலாளர்கள்,

முன்னாள் இலங்கை கிரிக்கட்அணி வீரரும், இலங்கை ‘ஏ’அணியின் பிரதானபயிற்றுவிப்பாளருமான அவிஷ்ககுணவர்தன கருத்து வழங்கும் பத்திரிகையாளர் மாநாடு எதிர்வரும் வைகாசி 13ம் திகதி,சிங்களீஸ் விளையாட்டுக்கழகத்தில் (எஸ்.எஸ்.சீ)ஒருங்கமைக்கப்பட்டுள்ளது.

இப் பத்திரிக்கையாளர்மாநாட்டிற்கு வருகைதருமாறுஉங்களது ஊடக நிறுவனத்திற்குஅழைப்பு விடுக்கிறோம். மேலதிகவிபரங்களுக்கு செல்வி. கனிஷ்காகுணவர்தனவினை (0773155561)தொடர்பு கொள்ளவும்.

About the author

Rohit Pawar

An Independent I.T. Security Expert, Geek, Blogger & Passionate Programmer.